Sunday, මැයි 28, 2023 - 09:16
රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 31 වනදා පැවැත්වෙන බව මහබැංකුව නිවේදනය කරයි.
දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
නව අදහස දක්වන්න