ජනපති දිවයිනට | දිනමිණ

ජනපති දිවයිනට

සිය සිංගප්පූරු සහ ජපාන සංචාරය නිමාවට පත් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 ) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයිනට පැමිණ ඇත.
 
ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ (27) රාත්‍රී 11.05 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 

නව අදහස දක්වන්න